,

4G Sim Card 2MP CCTV PTZ Outdoor Night Vision Color Dual Lens Camera (Small) (Code:1026)


  • 2MP Dual Lens 4G Sim Camera with IP66 outdoor protection.
  • Colorful IR night vision for clear footage in low light.
  • Auto tracking feature for enhanced security.
  • PTZ function for flexible monitoring.
  • 4G Sim support for remote access.
  • Ideal for outdoor security surveillance.
  • Micro Sd Card Slot up to 128GB

රු6,500.00

How may I help you?
එකම කැමරාවේ කැමරා 2ක් පැති 2ක් ආවරනය කරගන්න මොකටද වැඩියෙන් සල්ලි දිලා කැමරා 2ක් ගන්නෙ
ඔයා ගෙදර නැති වෙලාවෙ මිදුලේ තිබුණ පොරව, පිහියත් හොරෙන් අරන් ගිහින් නේද?
හරියටම හොරු හොයා ගන්න අපි දෙන්නම් නියම විසදුමක්.
අඩු මිළට,වගකීම්ක් ඇතිව CCTV කැමරාවක් හොරු බලාගන්න ගෙදර හයි කරමු.
අපිම ඇවිත් හයි කරල දෙන්නම් ඒකටනම් ගානක් ගන්න වෙනවා.
ඔයාටම සවිකරන්න පුලුවන් අපේ “zoomtech support” Youtube සිංහලේන් කියලා දෙන වීඩීයෝ බලලා කරන්න පුලුවන්
ඇයි තවත් බල බල ඉන්නෙ එන්න අපේ Zoomtech.lk හරහා Online ගෙදට්ටම ගෙන්න ගන්න
whatsapp numbers වලට කතා කරන්න..
🚚 Island Wide Cash On Delivery
භාණ්ඩ ලැබුණු පසුව මුදල් ගෙවන්න
ඔයා ගෙදර නැති වෙලාවට අතේ තියෙන Smart Phone එකෙන් Live Video හෝ කලින් දවස් වල Video Record බලා ගන්න පුළුවන්..
Cloud Storage පහසුකම සහ 128GB දක්වා Micro SD මෙමරි කාඩ් භාවිතා කිරීමට ඇති හැකියාව.
* Sensor Light System
Night Vision Color රෑටත් දවල් වගේ කලර් වීඩීයෝ බලන්න පුලුවන්
* Two Way Audio (Mic & Speaker)
ඔයාට කැමරාව අසල සිටින කෙනා කතා කරන එක අහන්න පුලුවන් වගේම ඔයාට කැමරාව අසල සිටින කෙනාට කතා කරන්න පුලුවන්
* Smart Alarm System
කැමරාව අසලට කවුරු හරි ආවොත් Alarm එක අධික ශබ්දයෙන් නාදයවේ ඒ කෙනාගේ Photo එකක් එක්ක Mobile Phone එකට පණිවිඩයක් එනවා

Note: Please read carefully before placing an order

The power supply is different, please select the correct plug according to your requirements.

4G Camera: Local only 4G SIM card network (support wired)

Based on 0 reviews

0.0 overall
0
0
0
0
0

Only logged in customers who have purchased this product may leave a review.

There are no reviews yet.

SHOPPING CART

close
Need Help? Chat with us
Zoomtech
Typically replies within a day

Select at least 2 products
to compare