එකම කැමරාවේ කැමරා 2ක් පැති 2ක් ආවරනය කරගන්න මොකටද වැඩියෙන් සල්ලි දිලා කැමරා 2ක් ගන්නෙ
ඔයා ගෙදර නැති වෙලාවෙ මිදුලේ තිබුණ පොරව, පිහියත් හොරෙන් අරන් ගිහින් නේද?
හරියටම හොරු හොයා ගන්න අපි දෙන්නම් නියම විසදුමක්.
අඩු මිළට,වගකීම්ක් ඇතිව CCTV කැමරාවක් හොරු බලාගන්න ගෙදර හයි කරමු.
අපිම ඇවිත් හයි කරල දෙන්නම් ඒකටනම් ගානක් ගන්න වෙනවා.
ඔයාටම සවිකරන්න පුලුවන් අපේ “zoomtech support” Youtube සිංහලේන් කියලා දෙන වීඩීයෝ බලලා කරන්න පුලුවන්
ඇයි තවත් බල බල ඉන්නෙ එන්න අපේ Zoomtech.lk හරහා Online ගෙදට්ටම ගෙන්න ගන්න
whatsapp numbers වලට කතා කරන්න..
භාණ්ඩ ලැබුණු පසුව මුදල් ගෙවන්න
ඔයා ගෙදර නැති වෙලාවට අතේ තියෙන Smart Phone එකෙන් Live Video හෝ කලින් දවස් වල Video Record බලා ගන්න පුළුවන්..
Cloud Storage පහසුකම සහ 256GB දක්වා Micro SD මෙමරි කාඩ් භාවිතා කිරීමට ඇති හැකියාව.
* Sensor Light System
Night Vision Color රෑටත් දවල් වගේ කලර් වීඩීයෝ බලන්න පුලුවන්
* Two Way Audio (Mic & Speaker)
ඔයාට කැමරාව අසල සිටින කෙනා කතා කරන එක අහන්න පුලුවන් වගේම ඔයාට කැමරාව අසල සිටින කෙනාට කතා කරන්න පුලුවන්
* Smart Alarm System
කැමරාව අසලට කවුරු හරි ආවොත් Alarm එක අධික ශබ්දයෙන් නාදයවේ ඒ කෙනාගේ Photo එකක් එක්ක Mobile Phone එකට පණිවිඩයක් එනවා
2MP COLOR DOME 4 CAMERA FULL SET
TVT 4MP IP Number Plate Camera (Code : 4080) 

















There are no reviews yet.