World Top 7 Ranking Camera.
ලෝකයේ හොදම කැමරා 10 අතර ඇති කැමරා එකකි
Zoomtech Solution (pvt) ltd
එකම කැමරාවේ කැමරා 2ක් පැති 2ක් ආවරනය කරගන්න මොකටද වැඩියෙන් සල්ලි දිලා කැමරා 2ක් ගන්නෙ
අඩු මිළට,වගකීම්ක් ඇතිව CCTV කැමරාවක් ගෙදර හයි කරමු.
අපිම ඇවිත් හයි කරල දෙන්නම් ඒකටනම් ගානක් ගන්න වෙනවා.
ඔයාටම සවිකරන්න පුලුවන් අපේ “zoomtech support” Youtube සිංහලේන් කියලා දෙන වීඩීයෝ බලලා කරන්න පුලුවන්
1. Night Vishion Color පහසුකම ඇත.
2. පුද්ගලයෙකු පැමිණි පසු Flash Light එකක් දැල්වේ.
3. පුද්ගලයෙකු පැමිණි පසු ඔහුගේ චායාරුපයක් ඔබේ දුරකථනයට ඒ මොහොතේම පැමිණේ.
4. Colour Mode – කලු සුදු වෙනුවට රාත්රී කාලයේදීත් වර්ණවත් ජායාරූප ලබා ගත හැක.
5.Auto tracking- පුද්ගලයෙකු පැමිණි පසු ඔහු ගමන් කරන දිශාවට Auto කැමරාව හැරවීම සිදු වේ.
6.real time view- ඔයාට හිතෙන ඕනම වෙලාවක ඔයා ලෝකයේ කොහේ හිටියත් ඔබේ දුරකථනයෙන් කැමරාව හසුරවන්න පුළුවන්.
7. Two Way Audio (Mic & Speaker) -ඔයා ලෝකයේ කොහේ හිටියත් ඔබේ දුරකථනය ඔස්සේ කැමරාව අසල සිටින පුද්ගලයෙකු සමග කැමරාව හරහා කතා කිරීමේ හැකීයාව පවති.
8. Smart Alarm – කැමරාව අසලට පුද්ගලයෙකු පැමිණි පසු කැමරාව තුලින් ඒලාම් එකක් නාද වේ.
9.recoding -ඔබේ දුරකථනය හරහා record උන දේවල් බැලීමේ හැකියාව
10.දුරකථන හො අන්තර්ජාල පහසුකම ඇති ඕනම දෙයකින් නැරඹීමේ හැකියාව පවති.
11. පුද්ගලයෙකු පැමිණි විට ඔබේ දුරකථනයට notification එකක් හරහා දැනුම් දීම සිදුවේ .
12. ඩයලොග්, මොබිටෙල්, හච් යන මොබයිල් SIM භාවිතා කල හැක
අඩු මිළට, වගකීම්ක් ඇතිව, නවීනම තාක්ෂණයෙන් බල ගැන්වුන cctv කැමරාවක් හොරු බලාගන්න ගෙදර හයි කරමු.
13. Cloud Storage පහසුකම සහ 512GB දක්වා Micro SD මෙමරි කාඩ් භාවිතා කිරීමට ඇති හැකියාව.
ඇයි තවත් බල බල ඉන්නෙ එන්න අපේ Zoomtech.lk හරහා Online ගෙදට්ටම ගෙන්න ගන්න

| Camera | |
| Image Sensor | 1/3″CMOS |
| Min. Illumination | Color:0.02Lux@(F1.6,AGC ON),B/W:0Lux with IR |
| Shutter Time | 1s~1/100000s |
| Day&Night | IR-cut filter with auto switch (ICR) |
| Smart IR | Yes |
| WDR | DWDR |
| S/N | >40dB |
| Angle Adjustment | Panorama:-60~60°(P) Details:0~345°(P); Panorama:5~15° Details:-15~90° |
| Lens | |
| Lens Type | Fixed focal lens |
| Focal Length | 4mm |
| Lens Mount | M12 |
| Aperture Range | F1.6 |
| Aperture Type | Fixed |
| Field of View | Panorama:81.3°(H) Detail:81.3°(H); Panorama:44.4°(V) Detail:44.4°(V); Panorama:94.4°(D) Detail:94.4°(D) |
| DORI Distance | Detect:59.26m Observe:23.52m Recognize:11.85m Identify:5.93m |
| Illuminator | |
| IR LEDs | Panorama:4 Detail:4 |
| IR Distance | Up to 50m |
| Wavelength | 850nm |
| White LEDs | Panorama:4 Detail:4 |
| Whitelight Distance | 15m |
| Red and Blue Alarm Flash | Yes |
| Compression Standard | |
| Video Compression | S+265/H.265/H.264B/H.264M/H.264H |
| Video Bit Rate | 32k~4Mbps |
| Audio Compression | G.711A/G.711U |
| Audio Sampling Rate | 8kHz/16kHz |
| Image | |
| Max. Resolution | Panorama:3MP,2304×1296@15fps Detail:3MP,2304×1296@15fps |
| Main Stream | Panorama: PAL:15fps(2304×1296, 1920×1080, 1280×720, 704×576, 640×480) NTSC:15fps(2304×1296, 1920×1080, 1280×720, 704×576, 640×480) Detail: PAL:15fps(2304×1296, 1920×1080, 1280×720, 704×576, 640×480) NTSC:15fps(2304×1296, 1920×1080, 1280×720, 704×576, 640×480) |
| Sub Stream | Panorama: PAL:15fps(704×576, 704×288, 640×360, 352×288) NTSC:15fps(704×480, 704×240, 640×360, 352×240) Detail: PAL:15fps(704×576, 704×288, 640×360, 352×288) NTSC:15fps(704×480, 704×240, 640×360, 352×240) |
| BLC | Yes |
| HLC | Yes |
| AGC | Yes |
| 3D DNR | Yes |
| White Balance | Auto/Semi-Auto/Manual/Sunshine/Nature Light/Warmlight Lamp/Daylight Lamp/Filament Lamp/Lock White Balance |
| OSD | Overlay of additional characters in 1 regions, 1 line, with a maximum of 48 characters or 16 Chinese characters per region; 16*16/32*32/48*48 |
| Privacy Mask | 4 black static areas |
| Defog | Yes |
| Feature | |
| Exceptions Alarm | Voltage Alarm; Disk Full; Disk R/W Error; IP Address Conflict |
| Linkage Method | Trigger Sound; Trigger Recording; Trigger Capture; Notify Surveillance Center; Alarm Output |
| Auto-Tracking | Yes |
| Network | |
| ANR | Yes |
| Protocols | HTTP; TCP/IP; UDP; ICMP; DHCP; DNS; NTP; TLS v1.2; IPv4; SSH; Unicast; FTP |
| System Compatibility | SDK; CGI |
| Remote Connection | ≤2 |
| Client | Easy7 VMS |
| Moblie Client | EasyLive Plus |
| Web | IE10+; Firefox52+; Edge89+; Safari11+; Chrome57+ |
| Wi-Fi | |
| Transmission Distance | Up tp 50m( based on actual environment) |
| Wireless Standard | IEEE802.11b/ 802.11g/802.11n |
| Frequency Range | 2.4 GHz ~ 2.4835 GHz |
| Channel Bandwidth | 20/40MHz |
| Wi-Fi Security | WPA-PSK/WPA2-PSK |
| Interface | |
| Communication Interface | 1*RJ-45 (10/100 Base-T) |
| Built-in Mic | Yes |
| Built-in Speaker | Yes |
| Reset Button | Yes |
| On-board Storage | Support microSD/microSDHC/microSDXC card,up to 512GB |
| General | |
| Web Client Language | 3 languages Simple Chinese/English/Vietnamese |
| Operating Temperature | -30℃~60℃(-22℉~140℉) |
| Operating Humidity | ≤95%RH |
| Storage Temperature | -30℃~60℃(-22℉~140℉) |
| Storage Humidity | 10%~95%RH(non-condensing) |
| Power Supply | DC12V±25%,Max. 13W |
| Protection | Surge4000V; ESD6000V; IP66 |
| Boundary Dimensions | 133(L)102(W)209(H)mm |
| Package Dimensions | 160(L)160(W)215(H)mm |
| GrossWeight | 0.83kg |
TVT 4MP IP Number Plate Camera (Code : 4080) 
























There are no reviews yet.